නව අධිකරණ ඇමැති ජයම්පති වික්‍රමරත්න ද ?

ශ්‍රී ලංකාවේ නව අධිකරණ ඇමැති ලෙස ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතාව පත්කරනු ඇතැයි පැවැසේ. වත්මන් අධිකරණ ඇමැති ඉල්ලා අස්වීමෙන් පසු ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතාව එම ධූරයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ. එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතාව නව අමාත්‍යවරයා ලෙස පත්කිරීමට යෝජනා කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා සුළු ජාතින් … Continue reading නව අධිකරණ ඇමැති ජයම්පති වික්‍රමරත්න ද ?